-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


දිනකට රුපියල් ලක්‍ෂ දෙකක පමණ මත්කුඩු ජාවාරමක් කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිදුවන බව එම බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙම ජාවාරම නමගිය මත්කුඩු ජාවාරම්කරුවකු විසින් මෙහෙයවනු ලබන බව කියන අතර ඊට අවශ්‍ය සියලූම පහසුකම් නිළධාරීන් කීපදෙනෙකු විසින් ඔහුට ලබා දී ඇතැයි පැවසේ.

ඒ සඳහා අදාළ නිළධාරීන්ට මාසිකව රුපියල් ලක්‍ෂයක සන්තෝෂමක් ගෙවන බවද දැනගන්නට තිබේ.
වැඩිම මත්කුඩු අලෙවියක් හා වැඩිම මත්කුඩු ජාවාරම්කරුවන් හා මත්ලෝලීන් සිටින එකම බන්ධනාගාරය බවට මෙය පත්ව ඇතැයි එහි සෙසු නිළධාරීහු පවසති.

ප‍්‍රධාන මත්කුඩු ජාවාරම්කරු 3-G ජංගම දුරකථන 3 ක් පරිහරණය කරන බව ඔහුට ජාවාරම් කටයුතු රිසිසේ කරගෙන යාම සඳහා වෙනම විශේෂ සිරකුටියක් වෙන් කර දී ඇතැයිද දැනගන්නට තිබේ.

බන්ධනාගාරයට බුදු මැදුරක් ඉදිකර දුන් බව කියන තවත් ජාවාරම්කරුවකු 3-G දුරකථන පරිහරණය කරමින් බන්ධනාගාරයෙන් පිටත මත්කුඩු ජාවාරම මහ ඉහළින් සිදු කරන බවද වාර්තා වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos