-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පොලිසියට බයේ වස බී ළිඳට පැන දිවි නසාගැනීමට උත්සාහ කළ පුද්ගලයකු ගැන දෙහිඅත්තකණ්ඩියෙන් වාර්තා වෙයි. දෙහිඅත්තකණ්ඩිය නාමල්ගම පදිංචි පුද්ගලයෙක් තම දියණියගේ නිවෙසෙන් රු. 22,500 (විසිදෙදහස් පන්සීයක්) හොරකම් කළ බවට දෙහිඅත්තකණ්ඩිය පොලිසියට පැමිණිලි කර ඇත.

මේ පිළිබඳ සොයා බැලීමට පොලිස් නිලධාරීන් එන බව දුටු සැකකරු වස බී ළිඳට පැන ඇත. සැකකරු ළිඳෙන් ගොඩට ගත් පොලිසිය ප්‍රතිකාර සඳහා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කළ අතර ඊයේ (06දා) දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කෙළේය.

දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා සැකකරු ලබන 13 වැනි දින දක්වා දින 7ක් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙළේය. නාමල්ගම පදිංචි සච්චක ගෙදර විජේසිංහ නොහොත් ලොක්කා මේ සැකකරුයි. දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයශාන්ත ද සිල්වා මහතා ඇතුළු නිලධාරි පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos