-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඇගිල්ලට දාපු මුද්දක් ගලවගන්න බැරුව හිර වුණාම අපි කරන්නේ සබන් ටික්ක දාලා මුද්ද ගලවගන්න එකනේ. මේත් ඒවගේ වැඩක්. හැබැයි මහා පරිමාණෙ එකක්.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල Boy Friend කෙනෙක් එයාගේ Girl friend ව පුදුම කරන්න හිතාගෙන ගෙදර තියෙන විශාල washing machine එක ඇතුලට රිංගුවා.එයා හිතු‍වේ හවසට වැඩ ඇරිලා එන Girl friend කිළිටි ඇදුම් දාන්න washing machine එක අරිද්දි, නිකං එළියට එන්න. නිකං කිව්වේ ඇදුම් නැතුව.

ටික ටික වෙලාව ගතවෙද්දි මේ නිර්වස්ත‍්‍ර Boy Friend,washing machine එක ඇතුලේ V කූඤ්ඤයක් වගේ හිර වුණා. ගෙදර ආපු Girl friend කෑගැහිල්ලක් ඇහිලා බලද්දි මෙන්න Boy Friend , washing machine එකේ හිරවෙලා ඉන්නවා. අන්ද මන්ද වුණ ඇය හදිසි ඇමතුම් අංක ඔක්කෝටම call කරලා ගිනි නිවන ඒකක, පොලීසිය, වෛද්යආවරැ ගෙදරට ගෙන්නුවා. හැබැයිඒ අයට Boy Friend ව එළියට ගන්න බැරි වණා.

අන්තිමේදි එතන හිටපු ටිකක් වයසක සාජන්ට් කෙනෙක් ගෙදර තිබුණු ලොකූ olive oil බෝතලයක් ගෙනත් හිර වෙලා හිටපු Boy Friendගේ ඇගේ ගාන්න යෝජනා කරා. විනාඩි 20ක් විතර යද්දි හිසේ ඉදන් කකුල් වෙනකං olive oil නාවලා, කට්ටිය Boy Friendව එළියට ගත්තා.

කොහොම හරි Girl friendව පුදුම කරන්න Boy Friend ගත්ත උත්සාහය  නම් හේදිලා ගියේ නෑ. හැබැයි එක්කෙනෙක් ඉස්සරහට නිර්වස්ත‍්‍රව එන්න හිතුවට සිද්ද වුණේ 10ක් ඉස්සරහට නිකං එන්න.....

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos