එයාර්ටෙල් සමාගම එටිසලාට් වෙත විකිණීමට සූදානම් වෙද්දී, හචිසන් ටෙලිකොමි ජාලය මිලදී ගැනීම සඳහා මොබිටෙල් ආයතනය මුලික පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
මෙයට පෙර ඒ සම්බන්ධව මාධ්‍යය වාර්තා පලවීමේදී ටෙලිකොම් සභාපති වන නිමල් වෙල්ගම මහතා විසින් හෙළිකොට තිබුනේ එය සත්‍යයෙන් තොර පුවතක් බවයි.
නමුත් පසුගියදා කොළඹ කොටස් වෙළඳපොල වෙත නිකුත් කල නිවේදනයක එම ගණදෙනුව සඳහා මුලික පියවර ගත් බව දන්වා ඇත.
ඒ අනුව මේවනවිට එම ගණදෙනුව සම්බන්ධව එම සමාගම් විසින් ශක්‍යතා අධ්‍යනයක් සිදුකරන බව වාර්තා වේ.