රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටියේ 2001 දෙසැම්බර් සිට– 2004 අප්‍රේල් මාසය දක්වාය.
එවකට ජනාධිපති ලෙස කටයුතු කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායකයි.
රනිල් වික්‍රමසිංහගේ කාලයේ ලංකාවේ සිනමාව මුළුමනින්ම රඳා පැවතියේ කාම චිත්‍රපට මත බව ඊයේ ස්වාධීන රූපවාහිනියෙන් පවසා තිබුණා.
මහින්ද අබේසුන්දරගේ "විමසුම" තුළින් මේ බව පැවසූ එම වීඩියෝව පහතින්.