-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගියදා මාගල්ලේගම පැවැති මංගල සාදයකට සහභාගි වූ පිරිසක් විසින් ඇතිකරගනු ලැබූ ආරවුලක් දුරදිග ගොස් ගුටිකෙළියකින් අවසන් වීමෙන් දෙදෙනකු රෝහල් ගත කර ඇත.

ආරාධනා ලැබ මංගල සාදයට සහභාගි වූ එකම ගමේ පිරිසකගෙන් එක් අයකු විසිල් කළේ යැයි උරණ වූ එම පිරිසේම තව අයෙක් විසිල් කළ අයට පහරදුන් බවද ඉන් කෝපයට පත් සෙස්සන් උරණ වූ තැනැත්තාට බිම දමාගෙන පහර දුන් බවද සාදයට සහභාගි වූ අය පවසති.

තුවාල ලැබූ විසිල් කළ අය නිකවැරටිය මූලික රෝහලේද උරණ වූ තැනැත්තා කුරුණෑගල ශික්ෂණ රෝහලේද ප්‍රතිකාර ලබන බවත් ගැටුමට සම්බන්ධ සියලු දෙනා එකම පවුලේ ඥාතීන් බවත් දැනගන්නට ලැබේ. කොබෙයිගනේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos