භික්‍ෂූන් වහන්සේ නමක් විසින් පදවනු ලැබූ කැබි රථයක් අනතුරකට ලක්ව දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
රත්නපුරය බලා ධාවනය වෙමින් තිබූ මෙම රථය හොරණ ගුරුගොඩ ප‍්‍රදේශයේදී අනතුරට පත්ව ඇත.
රියැදුරු භික්‍ෂුව සමාජ සේවා අමාත්‍යංශයයේ තනතුරක් දරන බව කියැවේ. පොලිසිය පවසන්නේ මෙම භික්‍ෂුවට තාවකාලික රියදුරු බලපත්‍රයක් ඇති බවයි.