හෙරොයින් ළඟ තබා ගැනීම සහ විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති බුවනකසිරි බණ්ඩාර මුණසිංහ, සංඛ මධුසංඛ කුමාර සහ ෆාතිමා ෆස්මිලා නමැති සැකකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (07දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ගිය අයුරු.
Lanka Gossip Girl News Powered by Gossip Lanka Media