ස්ත්‍රී දූෂණ වලින් ආරක්ෂාවීම සඳහා ඉන්දියාව විසින් ලොව පලමුවරට කාන්තාවන් සඳහා තුවක්කු හඳුන්වා දී තිබේ.
මෙම රිවෝල්වරය නම් කර තිබෙන්නේ Nirbheek ලෙසයි. 2012 වසරේ සමූහ දූෂණයකින් මියගිය වෛද්‍ය ශිෂ්‍යාව සිහිවීම සඳහා එම නම් තබා තිබේ.
පසුගිය 6 වනදා මෙම තුවක්කුව හඳුන්වාදී ඇති අතර මේ වනවිට 80 දෙනෙකු මේවා ඉල්ලුම් කර තිබේ.
බෝර් 0.32 මෙම රිවෝල්වරයේ බර ග්‍රෑම් 500කි. එහි මිල ඉන්දියානු රුපියල් 122,360කි. එනම් සාමාන්‍යයෙන් ඉන්දියානු කාන්තාවකගේ මාස 4ක මාසික වේතනයයි.