-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මත්තෙගොඩ ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ මියගිය කාන්තාවකගේ මළ සිරුරක් සොයාගැනීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙම මරණකාරිය නිවසේ තනිවම ජිවත් වී ඇති අතර දින දෙකකට පෙර මියගිය බවට පොලිසිය සැක කරයි.

මළ සිරුර නිවසේ කාමරයක් තුල උඩුබැලි අතට ඇති අතර ඒ අසල ලේ හෝ යම් ද්‍රවයක් ගලාගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇත.


අදාළ නිවසේ පදිංචිව සිටි කාන්තාව 66 වන වියේ පසුවු අයෙකු වන අතර මරණය පිළිබඳ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලට යවා ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos