-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

‘කැලණිය ආසන සංවිධායක ධූරය මර්වින් සිල්වා නැවත භාර ගත්තාට වැඩක් නෑ. අඩුම තරමින් ඔහුට කැලණිය ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ මිනියක්වත් වළදාගන්න බැහැ. ඒ සදහා ප‍්‍රාදේශීය සභාවේ අනුමැතිය  ඕනෑ’ යයි කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීර මහතා පවසයි.

මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබද අමාත්‍ය මර්වින් සිල්වා මහතා ශ‍්‍රී.ල.නි.ප කැලණිය ආසන සංවිධායක ධූරයේ වැඩභාර ගැනීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් සභාපතිවරයා එසේ පැවසීය.

‘අමාත්‍යවරයාට කරන්න පුළුවන් කැලණිය කන එකයි. කප්පම් ගන්න එකයි විතරයි. අඩුම තරමින් කාණුවක් සුද්ධ කරන්නවත්, ඉදිකිරීමක් කරන්නවත් බැහැ. කැලණිය ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ වැඩක් කිරීමට නම් ප‍්‍රාදේශීය සභාවේ අනුමැතිය උවමනායි’ යැයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos