සරත් ෆොන්සේකා මහතාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතා පාගමනක් නිසා පිටකොටුව ප‍්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇති තිබේ.
කාර්යාලය අවසන් වී නිවෙස් බලා යාමට පිටකොටුවට පැමිණ සිටින සේවක සේවිකාවන් දැඩි අපහසුතාවයට ලක්ව සිටී.
පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ හැතිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.