-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නුවරඑළිය, ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිටි ලීස් වගා බිමක තිබී ඝාතනය කල බවට සැක කෙරෙන මල සිරුරක් සොයා ගෙන ඇත.

මල සිරුර 26 හැවිරිදි නුවරඑළිය ප්‍රදේශයේම පදිංචි තරුණයෙකුගේ බව හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

මරණකරු පසුගිය 25 වනදා නුවරඑළිය නගර සභාවේ සුළු සේවකයින් පිරිසක් සමග මත්පැන් පානය කරමින් සිටි බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර එහිදී සිදු වු අරවුලකදී මෙම ඝාතනය සිදුවන්නට ඇති බව පොලිසිය සැකපල කරයි.

මේ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර නුවරඑළිය පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos