-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මඩවල උල්පත අඹන්ගඟ රක්‍ෂිතයේ නිධානයක්‌ හෑරීමට උත්සාහ කළා යෑයි සැකපිට තංගල්ල සාගර විශ්වවිද්‍යාලයේ අවසන් වසර සිසුන් පස්‌දෙනකු ඇතුළු පුද්ගලයන් අටදෙනෙකු මහවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අඹන්ගඟ රක්‍ෂිතයේ සිදුකළ හදිසි වැටලීමකින් අනතුරුව කැනීම් කරමින් සිටි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මහවෙල පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. සාරානාත් බස්‌නායක මහතා යටතේ වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

ගලේවෙල - මොහොමඩ් බුහාර්ඩින්

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos