-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මන්නාරම තිරුකේශ්වරම් මාතොට පුරාණ රජමහා විහාරස්‌ථානය ආසන්න මාර්ගයෙන් හමුවූ සමූහ මිනීවළේ මෙතෙක්‌ සිදුකළ කැණීම්වලින් මළ සිරුරු 52 ක කොටස්‌ හමුවී ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා පැවැසීය. 

පසුගිය වසරේ දෙසැම්බර් 21 දා මාතොට විහාරස්‌ථානය ආසන්න මාර්ගයේ ජලනළ එළීමේ කටයුතුවල නිරත වූ මාර්ග කම්කරුවන්ට මෙම මිනිස්‌ ඇටකටු මුලින් හමුවී තිබිණි. කම්කරුවන් විසින් ඒ බව දැනුම් දීමෙන් පසු මන්නාරම මූලස්‌ථාන පොලිසිය මන්නාරම මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු කේ. ආනන්දී කණගරත්නම් මහත්මියට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එම ස්‌ථානයේ කැණීම් කටයුතු සිදුකරන ලෙසට දිසා විනිසුරුවරිය නියෝග කොට තිබිණි. ඒ අනුව කැණීම් කටයුතු අවස්‌ථා කිහිපයකදීම සිදුකළ අතර 28 දින එහි කැණීම් සිදුකළේ 16 වැනි වතාවටය. ඒ අනුව මෙතෙක්‌ සිදුකළ කැණීම්වලින් මේ වනවිට පුද්ගල මළ සිරුරු 52 ක කොටස්‌ හමුවී ඇති අතර එම සිරුරු කොටස්‌ මන්නාරම මූලික රෝහලේ ආරක්‍ෂිතව තබා ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් පැවැසීය.

මෙම සමූහ මිනීවළ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකිරීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් මේ වනවිටත් ආරම්භ කර තිබේ. මේ වනවිට කැණීම් කටයුතු සිදුවන්නේ මන්නාරම මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු කේ. ආනන්දි කණගරත්නම් මහත්මිය ඉදිරියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමකගේද අධීක්‍ෂණය මැදය.

හමුවී ඇති මිනිස්‌ ඇටකටුවල ස්‌වරූපය දෙස බැලීමේදී කිසියම් කණ්‌ඩායමක්‌ විසින් වධ දී මරා දමන ලද පුද්ගලයන් පිරිසකගේ මළ සිරුරු අභි

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos