-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බලපිටිය ප්‍රදේශයේ විහාරයක චීවරධාරියෙක් එම විහාරයේ දහම් පාසලට ආ සිසුවියක (15) හා ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇය ද කැටුව උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ ලැඟුම් හලකට ගොස් සිටිය දී පොලිස් අත්අඩංගුවට පත්වීය.

දෙදිනක් පුරා මේ දෙදෙනා අදාල ලැඟුම් හලේ සිටි බවත් ඒ බව ප්‍රදේශවාසීන් දැක පොලිසියට දැන්වූ බවත් පැවසේ.

ඒ අනුව සඳුදා (09) සැකකාර චීවරධාරියා නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කරනු ලැබීය.

සිසුවිය නුවරඑළිය මූලික රෝහලට ඇතුලත් කොට ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week