කොළඹ උතුර බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු ගුණවර්ධන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කඩුවෙල කොතලාවල නිවෙසකදී අත්අඩංගුවට ගෙන ඇත්තේ බම්බලපිටියේ මොහොමඩ් සියාම් නම් ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් යොදා ගත් ගිනි අවියක් සොයා ගැනීමට සැකපිට ප්‍රශ්න කිරීම සඳහා බව පොලිසිය පවසයි.