2014 ජනවාරි මුල් සතියේදී බෝගම්බර සිර ගෙදර සියළු සිරකරුවන් ඉවත් කිරීමෙන් පසු එහි ඇති පෞරාණික ගොඩනැගිලි ඇතුළු සියලූ දෑ නැරඹීම සදහා සති දෙකක කාලයක් මහජනතාවට ලබා දෙන බව පුනුරුත්තාපන හා බන්ධනාගර අමාත්‍යංශය පවසයි.
බෝගම්බර රඳවා සිටින සියලූ සිරකරුවන් දුම්බර හා පල්ලේකැලේ බන්ධනාගාර වලට ගෙනයාමට නියමිතය.