-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොහුවල දුටුගැමුණු මාවතේ,  බලපොකුණ මංසන්ධියේ දී වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු විය.
ඊයේ පස්වරු 3.45 ට පමණ එම අනතුර සිදුවිය.
පොලීසිය පැවසුවේ පෞද්ගලික බස් රථයක තිරිංග ක්‍රියා විරහිත වී ඉදිරියෙන් තිබූ වාහනයක ගැටී ඇති බව ය.
ඒ හේතුවෙන් වාහන කිහිපයක් එකිනෙක ගැටී වාහන 7කට හානි සිදුව ඇති බව ද පොලිසිය පැවසීය.
එම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos