-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


"අමා" ටෙලි නාට්‍යය හරහා පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයටපත් ෂෙරිල් රොමේන් ඩෙකර්ගේ රහසක් පසුගියදා නවලෝක රෝහලේදී හෙළිවී තිබේ.

මේ රහස හෙළිවීම නිසා ඇගේ සැමියා වන ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චි සතුටෙන් ඉපිල ගිය බවද පැවසේ.

මෙසේ හෙළිවී ඇත්තේ ෂෙරිල් අම්මා කෙනෙකු වන්නට යන බවත්, රුවන් තාත්තා කෙනෙකු වන්නට යන බවත්ය.

කෙසේවුවද ෂෙරිල් නිළිකමට විරාමයක් තැබුවේ ඇයට ව්‍යාපාරික කටයුතුවල නියැලීමට අවශ්‍ය බව පවසමිනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos