මධ්‍යම පරිසර අධිකාරිය හා පොලිස් රථවාහන අංශ නිලධාරින් එක්ව අධික නළා ශබ්දවලින් යුත් වාහන පරීක්ෂා කිරීමක් ඊයේ (01 දා) තලංගම ඩිපෝව අසලදී සිදු කෙරිණි.එහිදී මධ්‍යම පරිසර අධිකාරියේ හා පොලිස් රථවාහන අංශ නිලධාරින් එක්ව මගී ප්‍රවාහන බස්රථවල නළා හඬ පරීක්ෂා කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.(ඡායාරූප : අසංක එස්. ප්‍රනාන්දු)
Lanka Gossip Girl News Powered by Gossip Lanka Media