-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බාලවයස්කාර දැරියක සමූහ දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
14 හැවිරිදි මෙම දැරිය 17 හැවිරිදි තරුණයකු සමඟ කලක් තිස්සේ පෙම් සබඳතාවක් පවත්වගෙන ගොස් ඇත. පෙම්වතා විසින් ඇය අවස්ථා ගණනාවකදී ¥ෂණය කොට ඇති අතර, ඔවුන් දෙදෙනාගේ වීඩියෝ පටයක් තමන් ළඟ ඇතැයි පවසා පසුගිය දිනෙක පාසල් නිමා කළ තරුණයන් තිදෙනකු ඇය තර්ජනය කොට ත‍්‍රිරෝද රථයක නංවාගෙන ගොස් සමූහ දූෂණයට ලක්කොට ඇත.

මේ බව එම දැරිය යෙහෙළියග මගින් මවට දැන්වූ පසු බලංගොඩ පොලීසියට පැමිණිලි කොට ඇත. සෙසු සැකකරුවන් සොයා බලංගොඩ පොලීසිය මගින් පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.

(දිසානායක ගමඇතිආරච්චි/ සමන්තා කංකානම්ගේ)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos