කොලඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පිහිටි තාවකාලික ගොඩනැගිල්ලක ගිනි ගැනීමක් හටගෙන ඇත.
ගින්නෙන් CHOGM මාධ්‍ය මධ්‍යස්ථානය මුළුමනින්ම විනාශ වී තිබේ
ගිනි නිවීම් ඒකක ගින්න මැඩ පවත්වමින් සිටී.
මෙලෙස ගිනිගෙන ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක හමුව වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මාධ්‍ය කටයුතු සඳහා යොදාගත් තාවකාලික ගොඩනැගිල්ලයි.