-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සුප්‍රසිද්ධ ඇඩෝබි සමාගමට පසුගියදා එල්ලවූ සයිබර් ප්‍රහාරයෙන් එහි පාරිභෝගිකයන් මිලියන 38කට වැඩි පිරිසකට බලපෑම් සිදුවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
කෙසේ වෙතත් එම ආයතනය මීට පෙර දැනුම්දී තිබුණේ අදාළ ප්‍රහාරයෙන් තර්ජන එල්ල වී තිබුනේ සිය පාරිභෝගික ගිණුම් මිලියන 2.9 කට පමණක් බවයි.
මෙම සයිබර් ප්‍රහාරය පසුපස සිටින්නන් විසින් මිලියන 38කට අධික පාරිභෝගියකයන් ප්‍රමාණයකගේ පරිශීලක නාමය (user name) සහ මුර පද (password)සොරකම් කර ඇති බවත්, මෙම දත්ත සොරකමට භාජනය වූ වසර දෙකකට හෝ ඊට අධික කාලයක් අභාවිත ගිණුම් සංඛ්‍යාව මෙතෙක් නිර්ණය කර නොමැති බවත් බීබීසී පුවත් සේවය වාර්තා කර සිටියි.
එම ආයතනය තවදුරටත් ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ ජනප්‍රිය ඡායාරූප සංස්කරණය කිරීමේ මෘදුකාංගය වන ෆොටෝෂොප් (Photoshop) හි source code හි කොටස් ද මොවුන් විසින් සොරකම් කර ඇති බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos