-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මේ දිනවල කොළඹ නගරයට පැමිණෙන ජනතාව හැකි සෑම අවස්ථාවකම ලේන්සුවක් රැගෙන ඒම වැදගත්වන බව කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප‍්‍රදීප් කාරියවසම් මහතා සඳහන් කළේය.
කොළඹ නගරයේ මේ දිනවල සිදුවන සංවර්ධන කටයුතු හේතුවෙන් නගරයේ ඇතැම් ප‍්‍රදේශවල අධික දුහුවිල්ලක් පවතින බවත්, මෙම දුහුවිල්ල හේතුවෙන් ස්වසන ආබාධ වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතින බවත් පැවසු ප‍්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා, එබැවින් මුඛය සහ නාසය ආවරණය කරගැනීම සඳහා ලේන්සුවක් හෝ මුඛ ආවරණයක් භාවිත කිරීම වැදගත් බව කියා සිටියේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos