-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලෑන්කෂයර් නමින් නව පෞද්ගලික විශ්ව විද්‍යාලයක් මීරිගමදී ආරම්භ කිරීමට නියමිතය.

පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීමට පැමිණෙන චාල්ස් කුමරු අතින් එහි මුල්ගල තැබීමට නියමිතව ඇති බවයි SB දිසානායක අමාත්‍යවරයා පැවසුවේ.

බ්‍රිතාන්‍යයේ ලෑන්ක්ෂර් විශ්ව විද්‍යාලයේ (University of Central Lancashire) ශාඛාවක් වන මෙයට දේශීය සිසුන් 4,000ක් හා විදේශීය සිසුන් 6,000ක් බඳවාගැනීමට නියමිතය.

මේ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය පෙරේදා ලැබුණු අතර අවුරුදු 10ක් ඇතුලත අදියර 4කින් ඇරඹීමට යෝජිතය.

අක්කර 120ක භූමියක ඉදිකිරීමට යෝජිත මේ සඳහා වියදම ඩොලර් මිලියන 100ක් වන අතර වසර 15ක් යනතුරු බදු වලින් නිදහස්ය.

මේ පිළිබඳව විවාදයේදී අනුර කුමාර මංත්‍රීවරයා පැවසුවේ මෙවැන්නක්.

මේ පත්‍රිකාව තමා අපේ රටේ අධ්‍යාපනය බරපතල ලෙස උල්ලංගනය කරන ගැසට් නිවේදනය. මේ ගැසට් නිවේදනය වෙනුවෙන් ගේන අලංකාර වාක්‍ය මොනාද?

මේ ලෝකේ නූතනත්වය තමයි පෞද්ගලික විශ්ව විද්‍යාල. පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ වෙන අය ඉන්නේ ග්‍රාමීය මට්ටමෙන්. ඒ ගොල්ලෝ ලිං පතුලේ ඉන්න ගෙම්බෝ වගේ. ඒගොල්ලන්ට ලෝකේ තේරෙන්නේ නෑ. හැබැයි ලෝකේ තේරෙන්නේ අපිට. ලෝකට යන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල. ඕකනේ කියන පම්පෝරි.

මේ රටේ ප්‍රාථමික අධ්‍යාපනයේ ඇතිවී තිබෙන විෂමතාවය, ද්විතීක අධ්‍යාපනයේ ඇතිවී තිබ්බෙන විෂමතාවය ඉවත් කළ යුතුයි. ඒ සඳහා මොකක්ද කරලා තියන යෝජනා? ඒ ගැන තමුන්සාන්සේලාට මොනාද තියන භෞතික සැලැස්ම? කිසිවක් නෑ. කිසිවක් නැතුව ලෑන්ඩ් ක්‍රෂර් ගැන, අර ක්‍රෂර් ගැන, ගල් ක්‍රෂර් ගැන කථා කරනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos