-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වයඹ පළාත් සභා මංගල සැසිවරය පැවති අද දිනයේ සභාවේ සභාපති ධුරය සදහා  ආණ්ඩු පක්ෂයෙන් යෝජනා වූ ඉන්ද්‍රානි දසනායක මහත්මියගේ පරදවමින් එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා වූ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී ධර්මසිරි දසනායක මහතා තේරී පත් විය.

සභාවේ සභාපති ධුරය සදහා නම් දෙකක් යෝජනා වූ බැවින් ඒ සඳහා පැවති රහස් ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද අටකින් ධර්මසිරි දසනායක මහතා සභාපති ධුරයට පත් විය.

ඉන්ද්‍රානි දසනායක මහත්මිය හට ඡන්ද විසි දෙකක් ද ධර්මසිරි දසනායක මහතා වෙත ඡන්ද තිහක් ද ඡන්ද විමසීමෙන් ලැබී තිබිණ.

සන්ධානයේ පළාත් සභා මන්ත‍්‍රීනි ඉන්ද්‍රානි දසනායක මහත්මිය සභාපති ධුරයට යෝජනා කලේ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා විසිනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos