-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඇමෙරිකාවේ කොන්සර්වේටිව් පක්‍ෂයේ කලහකාරී කණ්ඩායම ගෙන යන අරගලය නිසා රටේ ජනතාව තමන් ගත් ණය නොගෙවීමේ ප්‍රවණතාවක් ඇති විය හැකි බව ඔබාමා ජනාධිපතිවරයා වෝල් ස්ටී්‍රට් මූල්‍ය සමාගම් වෙත අනතුරු අඟවා තිබේ. මේ අනවශ්‍ය ක්‍රියාව ගැන තමන් ඉමහත් කෝපයට පත්වී සිටින බවද ඔහු කීවේය. අයවැය අනුමත කරගැනීමට කොංග්‍රසය අසමත් වීම නිසා එරට ආණ්ඩුව අර්ධ වශයෙන් බිඳවැටීමට මූල්‍ය හිඟය බලපා තිබේ.

ඉහළ ණය සීමාවක් නොපැනවුවහොත් මේ ප්‍රශ්නය තවත් ඉහළ යා හැකි බවද ඔබාමා පෙන්වා දුන්නේය.  රිපබ්ලිකන්වාදී ජෝන් බෝනර් සහ ඩිමොක්‍රටික්වාදී නැන්සි පෙලෝයි ඔබාමාගෙන් අනතුරුව තම අදහස් ප්‍රකාශ කෙළේය. කෙසේ වෙතත් කොංග්‍රස් නායකයන් සමඟ ඔබාමා පැවැත් වූ සාකච්ඡා නිශ්චිත තීරණයකට නොපැමිණ අවසන් විය.

ඉහළ ණය සීමාව කඩිනමින් නොපැනවුවහොත් ඇමෙරිකානු ආණ්ඩුව සිය කටයුතු පවත්වාගෙන යෑමේදී දැඩි මූල්‍ය හිඟයකට මුහුණ දෙන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රධාන මාතෘකාවක් ලෙස සාකච්ඡා කෙරුණු මෙම මූල්‍ය ප්‍රතිපත්තිය එරට ශේ්‍රෂ්ඨාධිකරණයෙන් වලංගුභාවයට පත් කෙරිණි. නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේදී රිපබ්ලිකන්වාදීන් ඔබාමාගෙන් සහන ඉල්ලා සිටි අතර ඔහුට හිතවාදී ඩිමොක්‍රටික්වාදීහු ආණ්ඩුවේ ප්‍රතිපත්ති දිගටම ක්‍රියාත්මක කිරීමට සහ ණය සීමාව ඉහළ දැමීමට ඉල්ලා සිටියහ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos