සුපිරි වීරයෙක්ගේ පෙනුමක් ලබා ගැනීමට රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයකොට ප්ලස්ටික් සැත්කම් 13 ක් කරගත් හාදයෙක් පිලිබදව වාර්තා වන්නේ පිලිපීනයෙන්. අවුරුදු 35 ක් වන හර්බට් චාවේස් නමැති පුද්ගලයා මිට අවුරුදු 30 කට පෙර එනම් ඔහුට වයස අවුරුදු 5 දීයි සුපර්මෑන් චරිතය මුල්වරට ටෙලිවිෂනයේ දැක ඇත්තේ.
එදා සිට සුපර්මෑන්ට වහවැටී ඇති හර්බට් සිය සුපිරිවීරයා මෙන් ඔහුගේ තොල්, නාසය, කොණ්ඩය, සමේ වර්ණය හා මුහුණේ හැඩය වෙනස් කරගැනීමට පසුගිය වසර 30 තුලම දැඩිලෙස වෙහෙසුනා.
එදා සිට සුපර්මෑන්ට වහවැටී ඇති හර්බට් සිය සුපිරිවීරයා මෙන් ඔහුගේ තොල්, නාසය, කොණ්ඩය, සමේ වර්ණය හා මුහුණේ හැඩය වෙනස් කරගැනීමට පසුගිය වසර 30 තුලම දැඩිලෙස වෙහෙසුනා.