-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ටෙලිනාට්‍ය කරන අය සමහර වෙලාවට නිළියන්ට විවිධ යෝජනා කරනවා. සමහරු ඒවට කැමතිවෙනව. තවත් සමහරු අකමැති වෙනවා .කෝරළේ මහත්තයා ටෙලිනාට්‍යයේ සපුමලීගේ චරිතය රඟපෑ නිශානි ගමගේ එයින් ඉවත් වෙලා .
ටෙලිනාට්‍යයට සම්බන්ධ ප්‍රධානියෙක් ඇයට අයුතු යෝජනා කළ නිසාලු ඇය අයින් වුණේ. ටෙලි නාට්‍යක ප‍්‍රධානියා කියන්නේ අධක්‍ෂවරයා සහ ඉන්පසු නිෂ්පාදකවරයා.ඊට පස්සෙ අනිත් අය පිළිවෙළින් ලිස්ට් වෙනවා. මේ ටෙලි නාට්‍යයේ අධක්‍ෂවරයා පද්මසිරි කොඩිකාර විශ්ව කොඩිකාරගෙ පියාය.
මීට පෙරද වතාවක් ඇයට මෙහෙම යෝජනා කරාලූ. ඒ වතාවේ ඇය බේරිලා. මේ වතාවේ ඔහුට කෙතරම් කිව්වත් ඇහුවේ නැති නිසා රන්මිණිතැන්නේ රූපගත කිරීම් අතරතුරම නිශානි ගමගේ ටෙලිනාට්‍යයෙන් අයින් වෙලා ආවලු.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos