කසුන් ගනේවත්ත
නීතිවිරෝදී ලෙස ඔස්ට්‍රේලියාවට පුද්ගලයින් ජාවාරම් කිරීමේ කණ්ඩායමක ප්‍රධානියෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ.
අද අළුයම දෙකට පමණ මාතර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම පුද්ගලයා පුද්ගලයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.