ශ්‍රී ලංකාවේ දෙවැනි අධිවේගී මාර්ගය ලෙස කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය හෙට සිට (27 වැනිදා) මහජනතාවට විවෘත වේ.
කිලෝමීටර් 25.8 ක දුර ප්‍රමාණයකින් යුත් මෙම අධිවේගී මාර්ගයේ කැලණි පාලම අසලින් ආරම්භ වන ප්‍රධාන පිවිසුම ගුවන්යානයක අනුරුවක් සහිත තොරණකින් අලංකාර කර ඇති අයුරු.
ඡායාරූපය - කමල් බෝගොඩ