කැලිෆෝනියානු ඡායාරූප ශිල්පියෙකු සිය දියණිය සඳහා එල්.ඊ.ඩී. ආලෝකයෙන් ඇඳුමක් සකසා තිබේ.
ඔහු පවසන්නේ, අවුරුද්දකුත් මාස 10ක් වයසැති සිය දියණිය එම ඇඳුමින් සැරසී සිටීමට දැඩි කැමැත්තක් දක්වන බව ය.
දැරිය එම ඇඳුමෙන් සැරසී ඇවිදිමින් සිටින ආකාරය දැක්වෙන වීඩියෝව මේ දිනවල යූටියුබ් ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වී තිබේ.