ඉන්ධන සහනාධාර කපා හැරීම මුල් කොට ගනිමින් සුඩානයේ කාර්ටූම් නගරයේ ඇති වු කෝලාහලයන් නිසා අන්තර්ජාල සේවාව අන්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මෙම ගැටුම්වලින් තිදෙනකු මිය ගොස් ඇති අතර ගිනිතැබීම් කීපයක්ද වාර්තා වී ඇත.
සූඩාන ජනාධිපති බෂර් ඔමාර් ඉල්ලා අස්විය යුතු යයි කලබල ඇති කරන්නන් පවසති.