-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දහ අටවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ගැන කිසිවන් නොදැන රජයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ උපේක්ෂා ස්වර්ණමාලිගේ එ.ජා.ප සාමාජිකත්වය අහෝසි කිරීම වළකන ලෙස ඉල්ලමින් අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ 2011 වසරේදීය.

එහිදී ජනතා ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයින් ලෙස ජනරජයේ ජනතා හිතකාමී ව්‍යවස්ථා සංශෝධනයකදී හෘද සාක්ෂියට එකඟව ඡන්දය භාවිතා කිරීම එ.ජා.ප ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් නොවන බවයි ඇයගේ නීතීඥයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ.

කෙසේ වුවද හෘද සාක්ෂිය බල්ලට දමා ආණ්ඩුවට කඩේ යා යුතු බව හැඟවෙන කතාවක් උපේක්ෂා පසුගියදා වේදිකාවේදී පවසා සිටියා.

එහිදී ඇය පැවසුවේ "ආණ්ඩුවේ කවුරු හරි ඉන්නවා නම්, අපේ තියන ලොකුම වගකීම තමයි ආණ්ඩුවට පක්ෂව හැමදේම කරන එක. ඒ කියන්නේ ආණ්ඩුව සුද්ද කරනවා කියන එක" යනුවෙනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos