-->
බොම්බේ වෙල්වට් හින්දි චිත්‍රපටයේ රූගතකිරීම් රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේදී සිදුකිරීම සම්බන්ධව එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන රන්බීර් කපූර් සහ අනුෂ්කා ෂර්මා ඊයේ (16 වැනිදා) කොළඹ ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අයුරු.
ඡායාරූපය - සමන් අබේසිරිවර්ධන