-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජර්මනියේ හැම්බර්ග් හී වෙසෙන 16 හැවිරිදි තරුණියකට ඇයගේ උපන් දිනය දවසේ මහත් අකරතැබ්බයකට මුහුණදීමට සිදු උනා. එයට හේතුව එදිනට යෙදී තිබූ ඇගේ උපන්දිනයට 1500 කට අධික පිරිසක් පැමිණ තිබූ නිසයි.

ඇයට මෙම අකරතැබ්බයට මුහුණ දීමට සිදු වූයේ, තම උපන්දිනයට facebook event එකක් විවෘත කිරීමත් සමඟිනි. ඇය විවෘත කර තිබුනේ පුද්ගලික event එකක් නොවන නිසා 15,000 පමණ පිරිසක් උපන්දින උත්සවයට සහභාගී වන බව facebook හරහා දන්වා ඇත. ඇයගේ උපන්දිනය සඳහා සහභාගී වී ඇත්තේ ඉන් කොටසකි. ඔවුන් අතර ළමුන් සහ තරුණ තරුණියන්ද සිටිනු දක්නා ලදී. ඔව්න්ගෙන් බේරීම සඳහා Thessa නම් තරුණියට සිදු වූයේ සැඟවීමටයි. මෙම අවස්ථාව පාලනය කිරීමට පොලිස් නිලධාරීන් 100 ක කණ්ඩායමක් යෙදවීමට සිදුවූ අතර එක පොලිස් නිලධාරීයෙක් මෙහිදී තුවාල ලැබීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week