-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තම පුතා පාතාලයට සම්බන්ධ අපරාධකරුවකු ලෙස පවසමින් ඔහු අත්අඩංගුවට ගෙන ඝාතනයට ලක් කළේ යැයි අද කොළඹ අලූත්කඬේ අධිකරණ භූමියේදී කාන්තාවක විසින් කෑ ගැසීමක් නිසා අධිකරණ භූමිය යම් නොසන්සුන්කාරී තත්වයකට පත්ව තිබේ.
කොළඹ උතුර බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අද අධිකරණයට රැගෙන විත් යලි රක්ෂිත බන්ධනාගාර කිරීම සඳහා රැගෙන යාමට සූදානම් වෙද්දී එම ස්ථානයට පැමිණි කාන්තාව විසින් මෙසේ කෑ ගසමින් චෝදනා කර තිබේ.
සේ අතර වාස් ගුණවර්ධනගේ පුත් රවිදු ගුණවර්ධන ද බම්බලපිටියේ ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගැනීම සදහා අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට අද දන්වා තිබේ.
සේ අතර වාස් ගුණවර්ධනගේ පුත් රවිදු ගුණවර්ධන ද බම්බලපිටියේ ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගැනීම සදහා අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට අද දන්වා තිබේ.
වාස් ගුණවර්ධන යළි ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week