-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඔඩෙල් රථගාලේදී තමන්ට පහර දුන්නේ පිරිමි යයි කීමට ලැජ්ජා හිතෙන බව ඊයේ දිනයේ පහර කෑමට ලක්වූ අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා පවසයි.
ගුටි කෑම ගැන සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මාලක පවසන්නේ මෙසේය.
‘දොළොස්දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පැමිණ මට පහරදුන්නා. මම මේ ගැන කරදර විය යුතුද? නෑ…මම තනියම සිටියදී පුද්ගලයින් දොළොස් දෙනෙක් පැමිණ මට හානියක් කරන්න බැරි වුනානම් ඔවුන්ට පිරිමි යැයි කියා කියන්නත් ලැජ්ජයි. ඒ මෝඩයින්ගේ අවාසනාවට දැන් සී.සී.ටී.වී. කියලා දෙයක් තිබෙනවා’
 ’12 guys try to attack me while I’m by myself and should I be worried about it? Hell no!! Cos if it took 12 people to come at me while I was alone and not cause any damage, that’s pretty harsh to call them “men”..Unfortunately for the idiots , there’s something called CCTV these days’
මේ අතර වාර්තා වන්නේ එම පහර දීම සටහන්ව ඇතැයි පැවසෙන ඔඩෙල් වෙළඳ සැලේ  වීඩියෝ දර්ශන අපහැදිලිව ඇති බවයි. කෙසේ වෙතත් ඒවා මොරටුව සරසවියේ  තාක්ෂණික අංශයට භාර දීමට නියමිත බවද සඳහන්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos