-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වැලිකඩ කාන්තා බන්ධනාගාරය තුළට බැඳපු කුකුල්බස් කැබැල්ලක් තුළ සැඟ වූ උපත් පාලන පෙති රැගෙන ගිය සැකකරුවකු ලබන 27 දක්වා රක්ෂිත  බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ  මහතා නියෝග ඛර ඇත.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නො. 155 නානායක්කාර මාවත, ඔබේසේකරපුර, රාජගිරිය ලිපිනයෙහි පදිංචි උක්වත්තේ දොන් නිහාල් ප‍්‍රියන්ත නමැත්තෙකි.

වැලිකඩ කාන්තා බන්ධනාගාරය තුළ රඳවා සිටින තම නැණන්ඩියට ලබාදීම සඳහා සැකකරු විසින් මෙලෙස රෝස් කරන ලද කුකුල් මස් කැබැල්ලක් තුළ උපත් පාලන පෙති 4 ක් සඟවා තිබියදී ඒවා ලබාදීමට යාමේදී වැලිකඩ බන්ධනාගාර බුද්ධි අංශය විසින් මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇති බව බොරැුල්ල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week