අද උදෑසන කොල්ලූපිටිය ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට තිබෙනවා...
එම අනතුරෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ පෞද්ගලික බැංකුවක සේවය කරන 47 හැවිරිදි කාන්තාවකි...
කොල්ලූපිටිය නගරයට බස් රථයකින් පැමිණි එම කාන්තාව ඉන් බැස මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහගත් අවස්ථාවේ පසුපසින් පැමිණි බස් රථයේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය පැවසුවේ.
එම විඩියෝ පහතින්