-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එළඹෙන ජූලි මස පළමුවෙනිදා සිට බස් ගාස්තුව 6.2% කින් වැඩි කිරීමට  ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා අන්තර් පළාත් බස් සමාගම් නියෝජිතයන් අතර විශේෂ සාකච්ජාවකදී අනාවරණය වී ඇත්තේ අමාත්‍ය මණ්ඩලය අනුමත කර ලබාදී ඇති නිර්ණායක අනුව සකස් කර තිබෙන මෙම අවම ගාස්තු වැඩිවීම අනුව රුපියල් 9.00 අවම ගාස්තුව වැඩිවීමක් සිදු නොවන බවයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ජාවේදී මෙවර ගාස්තු වැඩිවීම ප‍්‍රමාණවත් නොවන බැවින් මීට වඩා ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බවට ඇතැම් බස් සමාගම් ප‍්‍රකාශ කර තිබේ.

මෙම සාකච්ජාවට අන්තර් පළාත් බස් සමාගම් 17ක නියෝජිතයෝ සහභාගී වූහ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos