-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කඩුවෙල මහනගර සභාවට අයත් කසල ප්‍රවාහනය කරන ජංගම රථයට ලබාදුන් කසල බෑගයක තිබී බිලිදු මළ සිරුරක් හමුවී ඇත. ඊයේ තලංගම පැලවත්ත පහලවෙල ප්‍රදේශයේ නිවසකින් මේ මල්ල ලබා දී ඇති බවත් අදාල කාන්තාව හැටන් ප්‍රදේශයේ තැනැත්තියක් බව වාර්තා වේ. ඇය පහලවෙල නිවසක සේවය කරන්නියක බවත් හෙලිවී තිබේ. 

ආකල් රාජේෂ්වරී නම් වන මේ කාන්තාව වයස අවුරුදු 31ක තැනැත්තියක් බවත් දෙදරු මවක් බවත් පැවසේ. ඇගේ සැමියා දරු දෙදෙනා සමඟ හැටන් ප්‍රදේශයේ සිටින බව වාර්තා වන අතර මේ බිළිදා අනියම් සම්බන්ධයක ප්‍රථිපලයක් බවට කරුණු වාර්තා වේ.කෙසේ වෙතත්, ඇය පොලීසියට ලබා දුන් කටඋත්තරයේ සඳහන්ව ඇත්තේ මේ බිළිදා මල දරුවෙකු ලෙස එම නිවසේ නානාකාමරය තුලදී තමන්ට ලැබුණු බවයි. තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
අයිරංගි එදිරිසිංහ

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week