ශ‍්‍රී ලංකාවේ මන්නාරම දිස්ත‍්‍රික්කය ආශ‍්‍රිතව විසිරී සිටින බූරුවන් පිළිබඳ අධ්‍යනයක් කිරීම සඳහා ඉන්දීය විද්‍යාඥයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ.
මෙලෙස පැමිණ ඇත්තේ ඉන්දියාවේ බුරුවන් සුරැකීමේ පදනමේ සම කැදවුම්කරු ඉරාම් පාර්වින්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් පිරිසකි.
මන්නාරම ප‍්‍රදේශයේ බූරුවන්ගේ ගහනය සීඝ‍්‍රයෙන් ඉහල ගොස් ඇති අතර බූරුවන්ගෙන් දේශීය ආර්ථිකයට යම් පිටිවහලක් ලබාගැනීම සම්බන්දයෙන් මෙහි දී අධ්‍යනය කිරීමට නියමිතය.