-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලාංකිකයන් 50 ට ආසන්න අනවසර සංක‍්‍රමණිකයන් පිරිසක් රැගත් යාත‍්‍රාවක් ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත අසළ දී මුහුදු බත්වීමෙන් එහි සිටි සියල්ලන් ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම බෝට්ටුව දින කිහිපයකට පෙර ගුවනේ සිට නිරීක්ෂණය කර ඇති අතර දැන් එය දක්නට නොමැති බවත් පවසන ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක අංශ කො‍කෝස් දූපතේ සිට නාවුක සැතපුම් 250 ක් පමණ ඈත මෙම යාත‍්‍රාව මුහුදු බත්වන්නට ඇතැයි සඳහන් කරයි.

කෙසේ වෙතත් යාත්‍රාවේ සිටි පිරිස බේරාගැනීමට ගුවන් යානා දෙකක් යෙදවූ බවද ඕස්ට්‍රේලියානු බලධාරීන් කියා සිටී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos