-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගිය දින කිහිපය පුරාම ස්ථාන කිහිපයකින් රුපියල් 500 සහ 1000, 2000 ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීමත් සමග රට පුරා ව්‍යාජ මුදල් නෝට්ටු පරිහරණය වන බව හෙළි වී තිබෙන නිසා මුදල් භාවිත කිරීමේදී ජනතාවට ඒ ගැන සැලකිලිමත් වන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අනුව මුදල් නෝට්ටු භාවිත කිරීමේදී නෝට්ටුවේ දිය සලකුණ තිබේදැයි පරීක්ෂා කරන ලෙසත්, නෝට්ටුවේ සිරස් අතට ඇති බාර් එකක් වැනි සිහින් ආරක්ෂිත නූල තිබේදැයි පරීක්ෂා කර බලන ලෙසත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා සඳහන් කළේය.

එසේම මුදල් නෝට්ටු විශාල ප‍්‍රමාණයක් එකවර ලැබුණහොත් එකින් එක නෝට්ටු පරික්ක්ෂා කරන ලෙසත්, ව්‍යාජ මුදල් නෝට්ටු බොහෝ විට සෑබෑ මුදල් නෝට්ටුවලට වඩා ඝනකමින් වැඩි නිසා ඒ පිළිබඳවත් අවධානයෙන් පසුවිය යුතු බවද ඒ මහතා පවසා සිටියේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos