-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දකුණු ෆ්ලොරීඩාවේ වෙසෙනා මවක් හා දුවක් එකට ගණිකා වෘත්තියේ යෙදී පොලිසියට කොටු උනා. 43 තුන් හැවිරිදි රැමොනා නමැති කාන්තාව හා ඇයගේ දියණිය වන 24 වියැති ඩැනියෙලා නමැති තරුණිය මෙලෙස සිය නිවසේදී ගණිකා වෘත්තීයේ යෙදී ඇති අතර ඔවුන්ගේ ගණුදෙනුකරුවන් ගේ දැනගැනීම පිණිස Backpage.com නමැති වෙබ් අඩවියේ දැන්වීම්ද දමා තිබුනා. '2 for 1' නමැති හෙඩිම යටතේ දමා තිබු ඔවුන්ගේ දැන්වීමේ ඒ දෙදෙනාගේ ජායාරුප මෙන්ම හමුවිය හැකි අයුරුද දක්වා තිබුනා. 

මෙහිදී මව හඳුන්වා ඇත්තේ ජැස්මින් ලෙස හා දියණිය ඇයව හඳුන්වා ගෙන ඇත්තේ එන්ජල් ලෙසයි. මේ 43 හැවිදිරි මව හා ඇයගේ 24 වියැති දියණිය සමග එකට රැයක් ගතකිරීමට ඩොලර් 100 සිට 160 අතර (රුපියල් 13,000 සිය 20,000 අතර) මුදලක් එහි පැමිණෙන පිරිමින් ගෙන් අයකිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා. මේ ප්‍රදේශයේ ගණිකාවෘත්තීයේ දෙනා ගණිකාවන් මත්ද්‍රවය බෙදාහැරීමේ අතරමැදියන් ලෙසද කටයුතු කරනා බවට කරුණු හෙළිවී ඇති අතර ඒ නිසා දකුණු ෆ්ලොරීඩාවේ පොලිසිය මෙවැනි කාන්තාවන් ගැන සෙවිල්ලෙන් පසුවනවා. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week