-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

යූ ටියුබ් හරහා ඇස් රතු වෙන විහිළුකාරයෙක් ලෙස ප්‍රසිද්ධ Coby Persin පසුගිය දා අපූරු වීඩියෝවක් මුදා හැර තිබෙනවා. ඒ තරුණියන්ගේ චපල බව ලොවටම පෙන්වමින්.

සුපිරි ධනවතෙකු තම ව්‍යාපාර කටයුතු කරන අතරතුර තරුණියකට ආදර සම්බන්ධතාවයක් සඳහා ආරාධනයක් කරන අයුරු සහ එහිදී Lauren නමැති තරුණිය දක්වන ප්‍රතිචාරය මෙම වීඩියෝවේ දැක්වෙනවා.


එම තරුණිය මුලින් ඔහුගේ ආදරය ප්‍රතික්ෂේප කරන අතර පසුව ඔහු ධනවතෙකු බව දැනගත් පසු වෙනස් වන අයුරු මෙම වීඩියෝව හරහා ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මෙම චපල තරුණියට වීඩියෝව අවසානයේදි Coby Persin අපූරූ පාඩමක්ද උගන්වනවා.

එම වීඩියෝව පහතින් නැරඹිය හැකියි.

යුරෝපයේ බලන්න තියන ලස්සන තැන් මෙන්න​ Travel europe by train


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week