-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඔලිම්පික් තරගාවලියට කි‍්‍රකට් එක්කර ගන්න යයි

වසර 2024දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට කටයුතු කරන බව ඉතාලිය සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව 2024 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ලබා ගැනීමට තම රටේ ලංසු තැබීම ජයගත හොත් එම තරගාවලියට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කරන බව ඔවුන් පවසා ඇත.


ඉතාලියේ රෝමය, පැරීසිය, ලොස්ඇන්ජලීස් හා බුඩාපේස්ට් යන නගර 2024 වසරේ ඔලිම්පික් සත්කාරකත්වය ලබාගැනීමට තරග වදිමින් සිටියි.

2024 වසරේ ඔලිම්පික් තරගාවලියට ක්‍රීඩා පහක් ඇතුළත් කිරීමට නියමිත බවද එයින් එක් ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් තෝරා ගැනීමට නියමිත බවද පැවසේ.

පැරිස් නගරයට සත්කාරකත්වය ලැබුණහොත් ඔවුන්ද තරගාවලියට ක්‍රිකට් එක් කිරිමේ සූදානමින් පසුවෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week