-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විවාහ ජීවිතයට ඇතුළු වෙලා කෙටි කාලයකදි මනාල යුවළක් වත්තේගම මීගම්මන පැත්තේ පදිංචි තමන්ගේ නෑයකුගේ ගෙදරකට ගිහිල්ලා තියෙනවා.

ඒ නෑගෙදර ගිය වෙලාවේ අලුත් බැදපු මේ මනාලයා අසනීප වෙලා.

එම ගෙදර කාමරයක නිදාගෙන ඉන්න වෙලාවේ ගෙයි හිමියෙකු කියලා තියෙනවා අල්මාරි විවෘත කරලා ආලේපනයක් ගන්න කියා.


ආලේපනය ගන්න වෙලාවේ එහි තිබූ රුපියල් තුන්දහසක් මුදලක් හා රුපියල් හැත්තෑපන්දහසක් වටිනා රන් මාලයක්  තමයි මේ තරුණිය සොරකම් කරලා.

සොරකම අසුවෙයි කියා සිතූ මේ වයස අවුරුදු විසි තුනේ මනමාලිය වාහම නිවසට යන්න ඕනේ කියලා.

කොහොම හරි ඊට පසුදින ඒ ගෙයි හිමියෙකු අල්මාරිය විවෘත කර බලන කොට මුදල් වගේම රන් භාණ්ඩ අතුරුදන් වෙලා.

මේ ගැන වහාම වත්තේගම පොලීසියට පැමිණිලි කරලා එම තරුණිය අත්අඩංගුවට අරගනෙ තෙල්දෙණිය දිසා අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා.

Read more: ඔබ ගමන් කරන ගුවන් යානයක ඇති ඔබ මෙතෙක් කල් නොදැන සිටි රහස් මෙන්න >>> Plane secrets

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week